SRI LANKA: පොලිස්පති පොලිස් නිලධාරියෙකුට වදහිංසා කිරීමේ සිද්ධිය හා පොලිස් සේවයේ කීර්තිනාමය

“නයෙක් කෑවොත් කළ හැකි වෙදකමක් නැතැයි” සමහරුන් කියන්නා සේ පොලිස්පතිවරයා පොලිස් නිලධාරියෙකු වදහිංසනයට ලක්කල විට එයට ද ලංකාවේ නීතිය කරින යාත්මක වන ආකාරයට අනුව කල හැකි දෙයක් නැතුවා සේ පෙනේ. එය නීතියේ ඇති අඩුපාඩුවක් නිසා නොව ලංකාවේ නීතිය කරිය යාත්මක වන ආකාරයේ ඇති බරපතල පැහැරහැරීම් හා මගහැරීම් නිසාය.

පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ නිළධාරියේකුගේ කොළරයෙන් අල්ලා ඔහුට තර්ජනය කිරීම පිළිබ`ද සිද්ධියක වීඩියෝ පඨයක් පරකි සිද්ධියට පත්වීමෙන් පසු එය විශාල දෙනෙකු විසින් අන්තර්ජාලය මගින් හා වෙනත් ආකාර වලින් නරඹා ඇත. මේ නිසාම එය මාධ්යඩ සාකච්චා වල ද තේමාවක් සේ පසුගිය දිනවලදී පැවතින.

එහෙත් මේ දක්වා මේ පිළිබ`දව කිසිම නෛතික කරිප යාමාර්ගයක් අරඹා නැති අතර එසේ ඇරඹේ යැයි අනුමාන කිරීමට ද පදනමක් නැත.

මේ නිසා මතුවන ඉතා බරතල නෛතික පරසි ශ්ණ ගණනාවක් ඇත.

ලංකාවේ නීති කරයක මය පදනම් වී ඇත්තේ කිසිවෙක් නීතියට ඉහළින් නැතැයි යන පරලධ ධාන සිද්ධාන්තය අනුවය. මෙම සිද්ධාන්තය සියවස් ගණනාවක් ඇතුලේ රාජත්වයට එරෙහිව පාර්ලිමේන්තු පරර් ජාතන්තර වාදය ඇති කිරීමට කරන ලද අරගලයේ පරින තිපලයක් ලෙස නිර්මානය විය. ඇත්තෙන්ම නීතිය මත පදනම් වන වර්තමාන නීති පද්ධතිය වල මුල්ගල වන්නේ මෙම සංකල්පයය. එය නොතකා හැරීම සකල නීති කරක් මයටම බරපතල තර්ජනයකි.

ලංකාවේ පොලිස් සේවය ලංකාව තුළ නීතිය රැුකීම ස`දහා නිර්මානය කොට ඇති පර්ත ධානමතම සංස්ථාව වේ. එම පොලිස් සේවයට නීතිය රැුකීම හැර වෙන කිසිද කර්තව්යමයක් පැවරී නැත. එම සේවයට අදාල සියලූම කරුණු සාධාරණ කිරීමේ පද්ධතිය ලෙස පවතින්නේ මෙම පර්ණ ධාන යුතුකමය.

මේ අනුව පොලිස් සේවයේ පැවැත්මම පවතින්නේ නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානය යන පදනම ඔස්සේ නීතිය කරිා යාත්මක කරවීම මතය. මේ අනුව පොලිස්පතිවරයා කලා යැයි සැක කල හැකි අපරාධය නම් වදහිංසාවය. වදහිංසාව අපරාධයක් යනුවෙන් ලංකාවේ නීති පොතට ඇතුලූ වූයේ 1994 දීය. එසේ ඇතුලූ වූයේ 1994 අංක 22 දරන වදහිංසාව හා කෲර අමානුෂික අවමන් සහගත සැලකීම් වැළැක්වීමේ සම්මුති පනත නැමති නීතිය යටතේය. මේ අනුව වදහිංසාවට නියමකර ඇති ද`ඩුවම අවුරුදු 7 ක සිරද`ඩුවමක් හා රුපියල් 10000 කට නොවැඩි දඩයකි. මේ පනත යටතේ අපරාධකරුවන් බවට අධිකරණ මගින් නියම වී ද`ඩුවමට භාජනය වූ පොලිස් නිලධාරීන් ගණනාවක්ම සිටී. තවත් නිළධාරීන්ට විරුද්ධව එම පනත යටතේම පවත්වාගෙන යන නඩු ගණනාවක් ද වේ.

මේ අනුව සමහර නිළධාරීන්ට එකම චෝදනාවක් යටතේ සිරගතවීමටත් අනිත් අතට පොලිස් සේවය භාරව සිටින ඉහළම නිළධාරීයාට මෙම අපරාධ චෝදනාව යටතේ පරීක්ෂුණයකටවත් භාජනය නොවී සිටීමටත් හැකියාව තිබීම සකළ නීති පද්ධිතිය සම්බන්ධයෙන්ම දෙබඩි පරතේ තිපත්තියක් අනුගමන කිරීමකි.

ඇත්තෙන්ම පැණ නැගී ඇති පරාන ශ්ණය නම් පූසාට පූසාගේ බෙල්ලේ සීනුව ගැටගහන්නේ කවුදැයි මීයන් අතර ඇති වූ පරති ශ්ණය සම්බන්ධ ජනකතාවෙන් කියවෙන ගැට`එවමය. රටේ සියලූම අපරාධ පරීක්ෂේණ භාරව සිටින ඉහළම නිළධාරීයාට විරුද්ධව අපරාධ පරීක්ෂාණයක් කළ හැක්කේ කාටද යන ගැට`එව ලංකාවේ දැනට කරි0 යාත්මක වන නීතියට අනුව විස`දිය නොහැකි පර්ණ ශ්ණයක් සේ පවතී.

කෙසේ වූවත් ඉහළම නිළධාරියාගේ කරිත යා කලාප පිළිබ`ද වගකීම ජනාධිපතිවරයා අගමැතිවරයා හා රජය මත පැවරී ඇති යුතුකමකි. රජයක් පවතින්නේ නීතිය මතය. රජය යම් අයට විරුද්ධව නීතිය කරිට යාත්මක කිරීමට පියවර නොගන්නේ නම් එය රටේ පවතින සමස්ථ නීති කර්ප මයම අර්බූදයට පත්කරයි.

නීතිය පිළිබ`ද මෙම පරයක ධාන ගැට`එව නීතිය කරිග යාත්මක කිරීම තමන්ගේ පැවැත්මේ එකම හේතුව ලෙස පවතින පොලිස් සේවයේ කීර්තිනාමය පිළිබ`දව ද බලපායි.

මෙය ලංකාව නීතිය මත පදනම් වූ රාජ්යීයක් සේ පවත්වාගෙන යෑම ගැන උනන්දුවක් ඇති කාගේත් අවධානයට යොමුවිය යුතු ප‍්‍රශ්ණයකි.