2045 ලංකාවේ ඉරණම

VIEW ALL BOOKS

2045 ලංකාවේ ඉරණම

වසර 2045 දී ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපණය ලැබී ශතවර්ෂයක් පරිසමාප්ත වීම සමරනු ඇත.20 වන ශතවර්ෂය පටන් ගැනීමෙන් පසු ලංකා ඉතිහාසයේ සිදු වූ අතිශයින්ම වැදගත් සිද්ධිය වන්නේ නිදහස් අධ්‍යාපණය සදහා වන අයිතිය සියලුම ජනතාවට හිමි වීමය.

 

 

සම්පුර්ණ පොත මෙතනින් ලබාගන්න