Home / Resources / Podcasts / හිමිකම් කඩවීම් ඒවාට විසඳුම් - Violations of rights and their solution

Episodes

Logo - Violations of Rights and Their Solution Podcast Sri LankaWeekly Broadcast on human rights in Sri Lanka published by the Asian Human Rights Commission (AHRC) in collaboration with the Sri Lankan network for the elimination of torture, Peoples Against Torture (PAT) and broadcasted by the Commercial Service of the Sri Lanka Broadcasting Cooperation (SLBC) every Friday at 7.30pm local time. The live stream of the SLBC is available at http://www.slbc.lk/.
 
You can subscribe to this podcast using different software or feed readers: iTunes, Zune, ZENCast, MyYahoo, Google Reader, RSS Feed
 
 

E p i s o d e s

ශ්‍රී ලංකාවේ මැයි දිනය- Sri Lanka's May day

29.04.2011     language: sinhala     duration: 14:14 min

ලෝකයේ අනෙක් රටවල ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවද පසුගියදා මැයි දිනය හෙවත් ජගත් කම්කරු දිනය සමරනු ලැබුහ. කෙසේ වෙතත් කම්කරුවන්ගේ අයිතීන් ගැන හෝ එම අයිතීන්  ක්‍රියාවට නංවන වැදගත් ක්‍රමවේදයක් ගැන කතා කරනු වෙනුවට මෙවරද අදාළ මැයි දිනය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්  වෙන් වූ ආකාරයක් දක්නට ලැබුණි. ආසියානු මානව හිමිකම් කොමිසම එහි ක්‍රියාකාරීන් සමඟ එකතු වී මැයි දිනයේ ඉතිහාසය සහ එය ලංකාව වර්තමානයේදී සමරණ  අකාරය ගැන  කතා කළෙමු. මෙවර  වැඩසටහන සඳහා කිෂානි වැලිවිටිගොඩ මෙනවිය, හර්ෂි පෙරේරා මෙනවිය, චිත්‍රලාල් පෙරේරා මහතා, අනුෂා පෙරේරා මෙනවිය සහ යු.එල් ඒ. ජෝශප් යන මහත්ම මහත්මීන් තම අදහස් ප්‍රකශ කළහ. - The people of Sri Lanka have celebrated May day like other countries the World over. However May Day celebrations in Sri Lanka have been changed in terms of the validity of the Day as it has now becomes politically motivated where no one talks on labour rights or the proper way of implementing labour rights. In this week's radio programme the Asian Human Rights Commission tries to highlight the brief history of the May Day and the current trends of the May Day celebration in Sri Lanka with its local partners. In this programme Ms. Kishani Waliwitigoda, Ms. Harshi Perera, Mr. Chithralala Perera, Ms. Anusha Perera and Mr. U.L.A . Joseph shared their thoughts with our listeners.
 
Download this episode (13.0 MB, right click and "save target/link as")


ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයේ ආරම්භය - The beginning of the common-law system in Sri Lanka

22.04.2011     language: sinhala     duration: 14:03 min

ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය ආරම්භය පිළිබඳව ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබඳ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ හර්ෂි පෙරේරා මෙනවිය අතර සිදුවන සංවාදයකි. - A discussion between Mr. Basil Fernando, Director for Policy and Programme Development of the Asian Human Rights Commission (AHRC) and Harshi Perera, a Sri Lankan lawyer and author on the beginning of the common-law system in Sri Lanka in Sinhala.
 
Download this episode (12.8 MB, right click and "save target/link as")


සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආසියානු මානව හිමකම් කොමිසමේ පණිවිඩය - Sinhala Hindu New Year Message from the Asian Human Rights Commission

15.04.2011     language: sinhala     duration: 15:15 min

ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබඳ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා, කිෂානි වැලිවිටිගොඩ මෙනවිය සහ ප්‍රසංග ප්‍රනාන්දු මහතා විසින් සිදු කරනු ලබන සාකච්චාවකි.- A discussion between Mr. Basil Fernando, Director for Policy and Programme Development of the Asian Human Rights Commission (AHRC) , Kishani Waliwitigoda and Prasanga Fernando. This discussion is in Sinhala
 
Download this episode (13.9 MB, right click and "save target/link as")

ෆෙඩ්රික් ඩග්ලස්ගේ  ස්වයන් චරිතාපදානය- 8 පරිච්චේදය Frederick Douglass' autobiography – Chapter 8

08.04.2011     language: sinhala     duration: 16:06 min

The sixth chapter of Frederick Douglass' autobiography and a discussion of it in Sinhala.
 
Download this episode (14.7 MB, right click and "save target/link as")

ෆෙඩ්රික් ඩග්ලස්ගේ  ස්වයන් චරිතාපදානය- 7 පරිච්චේදය Frederick Douglass' autobiography – Chapter 7

01.04.2011     language: sinhala     duration: 14:47 min

The sixth chapter of Frederick Douglass' autobiography and a discussion of it in Sinhala.
 
Download this episode (13.5 MB, right click and "save target/link as")

ෆෙඩ්රික් ඩග්ලස්ගේ  ස්වයන් චරිතාපදානය- 6 පරිච්චේදය Frederick Douglass' autobiography – Chapter 6

25.03.2011     language: sinhala     duration: 15:58 min

The sixth chapter of Frederick Douglass' autobiography and a discussion of it in Sinhala.
 

ෆෙඩ්රික් ඩග්ලස්ගේ  ස්වයන් චරිතාපදානය- 1 පරිච්චේදය Frederick Douglass' autobiography – Chapter 1

18.02.2011     language: sinhala     duration: 14:15 min

The first chapter of Frederick Douglass' autobiography and a discussion of it in Sinhala.
 
 

Frederick Douglass – an introduction to the translation of his autobiography into Sinhala

11.02.2011     language: sinhala     duration: 12:17 min

A discussion between Mr. Basil Fernando, Director for Policy and Programme Development of the Asian Human Rights Commission (AHRC) and Harshi Perera, a Sri Lankan lawyer and translator of the autobiography of Frederick Douglass. The former slave's autobiography portrays the story of American slavery in 19th century told through his own life story.
 
Document Actions
Share |

Take Action Banner

Follow AHRC
Subscribe to our Mailing List

BANNER 2012


AHRC in News

WeeklyDigestNewsletter